නවතම පුවත්

ලේ බැංකුවෙන් පණිවිඩයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පවතින තත්ත්වය හමුවේ රුධිරය ඉතා අත්‍යාවශ්‍ය බැවින් තම රුධිරය පරිත්‍යාග කිරිමට ඉදිරිපත් වන ලෙසජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා රුධිර පරිත්‍යාග කරන්නන්ගෙන් ඉල්ලිමක් කළේය.

රුධිර පරිත්‍යාගට පැමිණෙන රුධිර දායකයින්ට ලේ බැංකුව වෙත පැමිණිමට ඇති බාධා අවම කර ඇතැයිද හෙතෙම පැවසීය.

ඒ අනුව 0115332153 සහ 0112369931 යන දුරකථන අංක අමතා හෝ www.nbts.health වෙබ් අඩවිය වෙත පිවිස පහසු වේලාවක් වෙන් කරවා ගෙන අදාල තොරතුරු ලබාදෙන ලෙස අධ්‍යක්ෂවරයා රුධිර දායකයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්