නවතම පුවත්

නෞකාවෙන් වූ අලාභය ගෙවන්න සමාගම එකඟවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් දැනට සිදුව ඇති අලාභය ගණනය කර , එය  ගෙවීමට අදාළ නෞකාව හිමි සමාගම එකඟ වී ඇති බව වෙළෙඳ නාවික ලේකම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා සඳහන් කර සිටී

නෞකා අනතුර සම්බන්ධයෙන් සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණි.

එහිදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේද  පැවසුවේය ,

“වන්දි මුදල් සම්බන්ධව නෞකාවේ අයිතිකරුවන්, ඒගොල්ලො එකඟ වෙලා තියෙනවා දැනට වෙලා තියෙන අලාභය ගණනය කරලා ගෙවීමට. රක්ෂණ සමාගම් සමගත් සාකච්ඡා කරලා තියෙනවා.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්