නවතම පුවත්

ලේ බැංකුවේ , සංචිත වල හිඟයක් මතුවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජාතික ලේ බැංකුවේ රුධිර සංචිත වල හිඟයක් මතුව ඇති බව වාර්තාවේ

ජංගම රුධිර කදවුරු සංවිධාන කිරීමට නොහැකිවීම හේතුවෙන් මෙසේ  සංචිතවල රුධිර හිගයක් මතුව ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවයේ  අධ්‍යක්‍ෂ වෛද්‍ය  ලක්‍ෂ්මන් එදිරිසිංහ.මහතා මාධ්‍ය වෙත පවසීය.

ඒ අනුව තම මධ්‍යස්තාන වෙත පැමිණ ලේ දන්දීමට ඉදිරිපත්වන ලෙසද ඒ මහතා ජනතාව වෙත ඉල්ලීමක් ඉදිරිපත්කළේය

ඕනෑම පුද්ගලයෙකුට කලින් වේලාවක් වෙන්කර දිවයින පුරා පිහිටි සිය මධ්‍යස්ථානවලට රුධිරය ලබාදිය හැකි බවද  ඔහු සදහන් කළේය ..

සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද යටතේ රුධිර ලබා ගන්නා බැවින් ඒ සදහා කිසිවකු බියවිය යුතු නැති බවඩ් ඒ මහතා පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්