නවතම පුවත්

ලොක්ඩවුන් ගම් 6ක් නිදහස්

අසංක

අසංක

හුදෙකලා කර තිබුණු බේරුවල, අටළුගම, අකුරණ, රත්නපුර, යාපනය සහ මීගමුව යන ගම්මාන මේ වන විට නිදහස් කර තිබේ.

එම ගම්මාන ආශ්‍රිතව කොවිඩ් වෛරසය පැතිර යාමක් සිදු නොවන බවත් නිරෝධායනය වූ සියළුම දෙනා මේ වන විට නිරෝධායනය අවසන්ව නිවෙස්වලට ගොස් තිබෙන බවත් එම ප්‍රදේශවල ආරක්ෂක අංශ සදහන් කළේය.

මේ වන විට ගැටළුවක්ව පවතින්නේ වැලිසර නාවික හමුදාවේ සෙබලුන්ට වෛරසය ආසාධනය වීම බවත් එයද සාර්ථකව පාලනය කරමින් ඇති බවත් සෞඛ්‍ය අංශ සදහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්