නවතම පුවත්

ලොක්ඩවුන් වෙනුවට මාස්ක් දැම්මොත් අමෙරිකාවේ ආර්ථිකයට ට්‍රිලියනයක් ලාබයි

අසංක

අසංක

දැඩි සංචරණ සීමා හා “ලොක් ඩවුන් ” ක්‍රියාමාර්ගය වෙනුවට, මුඛාවරණ පැළඳීම අනිවාර්ය කිරීමේ අණපනත් ගෙන ඒම හරහා ඇමෙරිකාවේ , එරට දැකල දේශීය නිෂ්පාදනයට සිදුවන හානිය ඩොලර් ට්‍රිලියනයකින් පමණ අඩු කර ගත හැකි බව ඇමෙරිකාවේ ප්‍රධානතම බැංකු කළමනාකරණ ආයතනයක් වන ගොල්ඩ්මන් සැක්ස් ආයතනය අවධාරණය කර සිටී .

ඒ අනුව මුඛවරණ පැළඳීම සම්භන්ධව ජාතික වශයෙන් නියෝගයක් නිකුත් කිරීමට ඇමෙරිකානු රජය පියවර ගත යුතුව ඇති බවද එම ආයතනය සිදුකල විශේෂ පර්යේෂණයකින් අනතුරුව නිවේදනය කර ඇත.

මෙසේ මුඛාවරණ පැළඳීම පිලිබඳ නීති රීති හඳුන්වාදීම සමග ඇමෙරිකානු වැසියන්ගේ මුක්හාවරණ භාවිතය සියයට 15කින් පමණ ඉහල යනු ඇති බවත් ඒ හරහා , කොරෝනා වෛරසය ව්‍යාප්තිය සියයට එකින් පමණ පහල වැටෙනු ඇති බව ගොල්ඩ්මන් ආයතන මෙහිදී සඳහා කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි