නවතම පුවත්

අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය 4 ගුණයකින් ඉහළට

අසංක

අසංක

ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකම කොරෝනා අසාධිතයින් වාර්තාවීමේ වේගය ප්‍රතිශතයක් ලෙස ලොව පුරා , කොරෝනා ආසාධිතයින් වාර්තාවන සාමාන්‍ය වේගයට වඩා සිව් ගුණයකටත් වැඩි බව එරට මාධ්‍ය අනාවරණය කර ඇත.

රටක කොරෝනා ආසාධිතයින් වාර්තාවීමේ වේගය සියයට පහකට වැඩි නම් එය බරපතල තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇති නමුත් ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ , එම වේගය සියයට 24කි .

එසේම ඉකුත් ජූනි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 14 කින් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී ඇතැයිද රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත,.

මෙහිදී ඇරිසෝනා ප්‍රාන්තයෙන් පසුගිය ජූනි මාසයේදී වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඊට පෙර මාසය හා සැසඳීමේදී සියයට 294කින් වැඩි වී ඇත. සවුත් කැරෝලිනා ප්‍රාන්තය සියයට 200ක වැඩි වීමක් සහ අර්කන්සා ප්‍රාන්තය සියයට 179ක වැඩි වීමක් පෙන්නුම් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්