නවතම පුවත්

ලොව දීර්ඝතම කාටුන් මාලාව පළමුවරට ඇණහිටී

අසංක

අසංක

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් , ලොව දීර්ඝතම කාටූන් ටෙලි කථා මාලාවේ නිෂ්පාදන කටයුතු ප්‍රථම වරට අත්හිටුවීමට සිදුව ඇත

සසෙයි සාන් (“Sazae-san”, ) නම් වන මෙම කාටූන් කථා මාලාව ජපානයේ නිෂ්පාදනයක් වන අතර
එය මුල්වරට විකාශය වූයේ 1969 වසරේදීය .

ජපානයේ ෆුජි ටීවී නාලිකාවේ විකාශය වෙමින් පැවති මෙය ලොව දීර්ඝතම කාටූන් ටෙලි කතා මාලාව ලෙස ගිනස් වාර්තා පොතට එක්වී ඇත

කෙසේ වෙතත් මේ වනවිට කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙම කාටූන් කතා මාලාවේ නව නිෂ්පාදනයන් සිදුකිරීමට නොහැකි තත්වයක් මතුව ඇති අතර ඒ අනුව එම කතා මාලාවේ පැරණි කොටස් යලි විකාශය කිරීමට ෆූජි ටීවී ආයතනයට සිදුව ඇත.

” රටේ පවතින හදිසි නීති තත්වය හා සංචරණ සීමා නිසා අපට මෙම කාටූනයේ දෙබස් කැවීම් කටයුතු කිරීමට නොහැකි තත්වයක් මතුවෙලා , ඒ අනුව තාවකාලිකව නිෂ්පාදන කටයුතු නවතා තිබෙනවා . මෙලෙස  මෙහි නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර වූයේ දශක පනහකට පමණ පසුව “යැයි ෆූජි ටීවී ආයතනේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්