නවතම පුවත්

ලොව පුරා කොරෝනා රෝගීන් මිලියන 5ක්

අසංක

අසංක

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු කර ගත් පුද්ගලයන් සංඛ්‍යාව අද දහවල් වනවිට මිලියන 05 ඉක්මවා ගොස් ඇත.

සමස්ත ලෝක ජනගහනයෙන් සෑම මිලියනයකින්ම පුද්ගලයන 641 දෙනෙකුට මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති අතර සෑම මිලියනයකට පුද්ගලයන් 42 දෙනෙකු වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ වනවිට ලොව පුරා වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 5,000,280 කි. වාර්තා වන පුද්ගල මරණ ප්‍රමාණය 325,151 කි.

කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගෙන් ලොවපුරා මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් සුවය ලබා සිටින අතර මේ වනවිට මිලියන 2.6 ක් පමණ තවමත් ප්‍රතිකාර ලබමින් සිටී. ඔවුන්ගෙන් 45,431 ක් බරපතල තත්වයේ පසු‍ වෙති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්