නවතම පුවත්

ලෝක කාන්තා දිනය අදයි

අසංක

අසංක

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08දා) යෙදී තිබේ.

ඒ වෙනුවෙන් ‘රටකි දැයකි ලොවකි ඇය’ යන තේමාව යටතේ කාන්තා දින සැමරුම් වැඩසටහන් රැසක් කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කර ඇත.

එහි ප‍්‍රධාන සැමරුම අද සවස 3.30 ට නිදහස් චතුරශ‍්‍රයේදී ‘අම්මාවරුනේ’ නමින් අගමැති මහින්ද රාජපක්‍ෂ සහ රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි