නවතම පුවත්

ලෝක ගුරු දිනය අද ගුරු විරෝධතා ලෑස්තියි සෞඛ්‍ය අංශ කළකිරෙයි

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ලෝක ගුරු දිනය සැමරෙන අද (06) දිනයේ දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.

ඒ අනුව ලෝක ගුරු දිනය දවසේ හෝ මේ සඳහා විසඳුමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුරු – විදුහල්පතිිවරුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ “මෙයින‍් යම් අනතුරක් වෙනවා නම් මෙවැනි දෙයක් සංවිධානය කිරීම සෞඛ්‍ය පැත්තෙන් බරපතළ තත්ත්වයක්. එහෙම දෙයක් කරන්න හදනවා නම් මම නම් මෙය දකින්නේ වෘත්තිය අරගලයක් විදිහට නෙමෙයි. අයහපත් චේතනාවකින් කරන කටයුත්තක් ලෙසයි.”   යනුවෙන් පැවසීය.

අද දිනයේ විරෝධය පළකරමින් පාසල් ඉදිරිපිට කළු කොඩි එසැවීමට ද විදුහල්පතිවරුන් තීරණය කර ඇතැයි වාර්තා විය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි