නවතම පුවත්

වගකීම පැහැරහරින පළාත් පාලන ආයතනවලට වැඩ වරදී

අසංක

අසංක

වර්තමානයේ රටේ පවතින තත්ත්වය හමුවේ තම වගකීම් පැහැර හරින පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට රජය තීරණය කර ඇත.

මේ අනුව රටේ පවතින වාතාවරණය යටතේ විශාල කාර්ය බාරයක් පළාත්පාලන ආයතන ප්‍රධානීන්ට පැවරී තිබෙන බවත් එම වගකීම් නිසි ලෙස ඉටුකරන ලෙස රජය පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත පැවසීය

ඇතැම් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට පවතින තත්වය තේරුම් නොගෙන විවිධ ක්‍රියාමාර්ග ගැනීම් රැසක් වාර්තා වී තිබෙන බවද එම නිසා ඉදිරියේදී වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතුව ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි