නවතම පුවත්

තැපෑල නවතී

අසංක

අසංක

සියලුම තැපැල් කටයුතු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

විදේශ රටවලින් පාර්සල් හා තැපැල් භණ්ඩ මධ්‍යම තැපැල් හුවමාරුවේ දැනට රඳවා තබා ගැනෙන අතර රටේ තත්ත්වය යහපත් වූ පසු ඒවා බෙදාහැරීමට කටයුතු කරන බවත් තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

වැඩිහිටි රෝගාධාර ගෙවීමද තාවකාලිකව අත්හිටුවා ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ මගපෙන්වීම මත මෙම තීරණය ගත් බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි