වතුකරයේ සිසු සිසුවියන් වෙනුවෙන් වෙනම විශ්වවිද්‍යාලයක් කඩිනමින් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත.
මේ අනුව මෙම විශ්වවිද්‍යාලය ඉදි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් පිළිබඳව නිරික්ෂණ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද දින හැටන් කොටගල ප්‍රදේශයේ සංචාරයකද නිරහවිය
අමාත්‍ය ආරමුගන් තොණ්ඩමන් මහතාගේ ආරාධනයෙන් අමාත්‍යවරයා එහි සංචාරයේ නියැලිණි.
වතුකරයට වෙනම විශ්ව විද්‍යාලයක් ඉදි කිරිම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබාගෙන 2020 අයවැයෙන් එම විශ්ව විද්‍යාලය ඉදි කිරිම ප්‍රතිපාදන වෙන් කරන බවත්, අමාත්‍යවරයා මෙහිදී පැවසිය.