නවතම පුවත්

නිදහස් පොදුජන සන්ධාන නාමයෝජනා පත්‍ර මේ සතියේ අවසන්

අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නාම යෝජනා පත්‍ර සැකසීම මෙම සතියේදී අවසන් කිරීමට එහි නාම යෝජනා කමිටුව සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නාමයෝජනා කමිටුව මේ වනවිටත් දිස්ත්‍රික් නායකයන් කැඳවමින් නාමයෝජනා පත්‍ර සකස් කිරීමේ අවසන් අදියර ආරම්භ කර ඇති බවද වාර්තාවේ.

මහ මැතිවරණය සදහා මෙම සන්ධානය ලබන සතියේ සඳුදා හා අඟහාරුවාද දින දෙකෙහි නාමයෝජනා බාරදීමට දැනට සැලසුම කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්