නවතම පුවත්

වතු කම්කරුවන්ගේ රුපියල් දහසේ දෛනික වැටුප ගෙවීම අද සිට ඇරඹේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වැටුප් පරිපාලක සභාව විසින් අනුමත කරන ලද වතු කම්කරු දෛනික වැටුප අද සිට ගෙවීමට  වතු සමාගම් පියවර ගෙන ඇත

ඒ අනුව දිනක මුලික වැටුප රු 900 ක් වශයෙන්ද අයවැය දිමනාව වශයෙන් රු 100 ක් ද ඇතුළු රුපියල් දහසක් අද  (09) දින ගෙවනු ලැබ ඇති බව වාර්තාවේ ..

වතු කම්කරුවෙකුට මිට ප්‍රථම ලබාදුන් දෛනික  වැටුප වූයේ   රු 750 කි

රුපියල් දහසක වැටුප් ලබාදිම සම්බන්ධයෙන් වතු කම්කරුවන් මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ වසර පහක් තිස්සේ මෙම වැටුප වැඩිවීම  අපෙක්ෂාවෙන් සිටි බවත්, මෙම වැටුප ලබාදිමට කටයුතු කල රජයට හා  වතු වෘත්තිය සමිති වලට  ස්තුතිය පුද කරන බවත්ය ..

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්