නවතම පුවත්

වර්ජකයින්ගේ වැටුප් විෂමතා විමර්ශන කැබිනට් අනු කමිටුව අද රැස්වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා විමර්ශනයට පත් කළ කැබිනට් අනු කමිටුවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වේ

, වෘත්තීය සමිති නියෝජිතයින් සමගද සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව නිර්දේශ කැබිනට් අනු කමිටුව විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇත.

එහිදී රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගියදා පත් කළ එස්. රනුක්ගේ කමිටුවේ වාර්තාවේ නිර්දේශ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.

අදාළ කැබිනට් අනු කමිටුව මුදල් අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසකගෙන් සමන්විත වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්