වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හැරීමට වරාය වෘත්තිය සමිති තීරණය කර ඇත.
අග්‍රාමාත්‍යවරාය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරු එලෙස සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හැරීමට එම සමිති තීරණය කර තිබේ.
වරාය වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාව අද උදෑසන පැවැත්වින.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීම නතර කර එහි මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය යටතට පවරා ගන්නා ලෙස ඉල්ලමින් වරාය සේවකයකින් මෙම වැඩ වර්ජනය හා සත්‍යග්‍රහය ආරම්භ කර තිබින