වසර 2කින් ගුරු හිඟය අවසන් – රජය

Picture of අසංක

අසංක

ඉදිරි වසර 02 ක කාලය තුළ මෙරට ගුරු හිඟය සම්පූර්ණයෙන්ම පිරවීමට රජය සැලසුම් සකස් කර ඇත.

උපාධිධාරීන්ට ගුරුපත්වීම් ලබාදීමෙන් පසු මෙම ගැටළුව ඉදිරියේදී කෙමෙන් විසඳෙනු ඇති බවද ධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා මාධ්‍ය වෙත පැවසීය

රටපුරා දැනට පාසැල් රැසක ගුරුවරුන් 20,000 කට ආසන්න හිඟයක් පවති.

නියමිත පරිදි ගුරුවරුන් බඳවා නො ගැනීම හා පුහුණුව ලැබූ පිරිසට පත්වීම් ලිපි ලබාදීම ප‍්‍රමාදවීම ඊට හේතුව බව ගුරු සංගම් චෝදනා කර සිටී.