නවතම පුවත්

වසර 3ක් තිස්සේ ඇණහිටි කොළඹ ඇළ මාර්ග සෑදීම ඇරඹේ

අසංක

අසංක

වසර තුනක් තිස්සේ ඇණහිට තිබූ කොළඹ ඇල මාර්ග ඉදිකිරීමේ කටයුතු කඩිනම් කිරීමට රජය පියවර ගෙන ඇත.

මේ යටතේ නුගේගොඩ, කට්ටිය හංදියේ සිට බොල්ගොඩ ජලාශය දක්වා දිවෙන ඇල මාර්ග නිසි ප්‍රමිතියට ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

නුගේගොඩ ගම්සභා හංදිය, දෙල්කඳ, රත්තනපිටිය, පැපිලියාන, බොරලැස්ගමුව ඇතුළු ප‍්‍රදේශ රැුසක නිවාස රැසකට අධික වර්ෂාවක දී ඇතිවන ගංවතුර අවධානම මෙම ඇල මාර්ග ඉදිකිරිම නිසා පහව යන බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව නිවේදනය කර සිටී .

ප‍්‍රධාන ඇල මාර්ග, ද්වීතීයික ඇල මාර්ග කිලෝ මීටර් 8ක් දුරට අලූතෙන් ඉදිකිරිම හා ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කෙරේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!