නවතම පුවත්

වසර 35කට පසුව ලෝක විවාහක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට

අසංක

අසංක

දශක 3කට පසුව ශ්‍රී ලංකාවට ලෝක විවාහක රූ රැජිණ කිරුළ ගෙන ඒමට කැරොලයින් ජූරි සමත් වී තිබේ.

ඒ අමෙරිකාවේ ලාස් වේගාස් හිදී අද අවසන් වූ 2020 ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනාගනිමිනි.

අවසාන මහා තරගය මීට ටික වේලාවකට පෙර නිමාවට පත්විය.

එහිදී 2 වන ස්ථානය අයර්ලන්තය තරගකාරිනිය දිනාගත් අතර 3 වන ස්ථානය අමෙරිකානු වර්ජින් දූපත් තරගකාරිනිය විසින්ද දිනාගත්තාය.

මීට වසර 35කට පෙර එනම් 1985දී මෙම කිරුළ ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දේ වත්මන් කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මියයි.

වසර 35කට ඉහතදී විවාහක කිරුළ ජයගත් රෝසි සේනානායක මහත්මිය.
ජූරි සිය සැමියා දරුවා සහ රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ සමග
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි