නවතම පුවත්

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළට

අසංක

අසංක

 

ආර්ථිකයට මුදල් ගලා යෑම පහසු කිරීම සඳහා , දේශීය මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව රුපියල් බිලියන 115 කින් නංවමින් , ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දැමීමට මහා බැංකුවේ මුදල් මණ්ඩලය පියවර ගෙන ඇත.

ඒ අනුව බලපත්‍රලාභී වානිජ බැංකුවල රුපියල් තැන්පතු සඳහා ව්‍යාවස්ථාපිත සංචිත අනුපාතය ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි 2 % කින් පහළ දමා ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම තීරණයත් සමග ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 වසරේ මේ දක්වා කාලය තුළ 3% කින් පහළ දමා ඇත.

මෙය අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාරවලට ණය ගලා යාම ඉහළ නංවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටී .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්