ව්‍යවස්ථා අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජූලි 02 දිනට ප්‍රථම පාර්ලිමේන්තුව රැස්විය යුතු බවත් මේ තත්වය මත ඇතිවිය හැකි ව්‍යවස්ථා අර්බුදය සඳහා අධිකරණයේ සහය අවශ්‍යව ඇති බවත් එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය වෙත පැවසීය .
ඉදිරි දින කිහිපය ඇතුලත මෙම පෙත්සම ඉදිරිපත්කිරීමට අපේක්ෂා කරන බවද මහලේකම්වරයා පැවසීය