නවතම පුවත්

ව්‍යවස්ථා සභා රැස්වීමට සජිත්ට ආරාධනා නෑ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

දෙසැම්බර් 12 වැනිදා පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමට සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනාවක් හෝ කැඳවීමක් කර නොමැති බව එජාපයේ සජිත් හිතවාදී පිල චෝදනා කර සිටී.

විපක්ෂ නායකවරයා නිල බලයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්වන සාමාජිකයෙක් වන බවත් ඒ නුව සජිත් ප්‍රේමදාස මහතාට මෙම රැස්වීමට කැඳවීමක් කල යුතු බවත් තිස්ස අත්තනායක මහතා අප වෙබ් අඩවිය වෙත සඳහන් කර සිටීයේය .

කතානායකවරයා නිල වශයෙන්ම පාර්ලිමෙන්තුව තුළ විපක්ෂනායකවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතාව පිළිගන්න බවට නිවේදනය කර ඇති බැවින් මෙසේ මෙම රැස්වීමට ප්‍රේමදාස මහතා නො කැඳවීම බරපතල ගැටළුවක් බවද අත්තනායක මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

මෙහිදී කතානායකවරයා , සම්ප්‍රාදායික ලෙස නැත්නම් පාර්ලිමේන්තුවේ නිවේදනය නොකලාය කියලා සලකලා සජිත් ප්‍රේමදාස මහතාට කැදවීමක් කරන්නේ නැත්නම් එය වැරදියි. එහෙම නම් විපක්ෂ නායකයා කියලා වෙනත් කාවවත් කැදවන්නත් බෑ. එහෙනම් ව්‍යවස්ථාදායක සභාව සම්පූර්ණ නෑ. එහෙනම් ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම කල්දාන්න ඕනෑ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්