නවතම පුවත්

වැලිකඩෙන් යලි බන්ධනාගාර කොවිඩ් පොකුරක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වැලිකඩ බන්ධනාගාරයෙන් යලි කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී

දින දෙකක් තුළ එම බන්ධනාගාරයෙන්  ‘කොවිඞ් – 19’ ආසාදිත රැදවියන් 105 ක් හදුනාගෙන ඇති අතර එම සියලූම ආසාදිතයන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇත .

රැදවියන් පිරිසක් අහඹු පෙ .සී.ආර්. පරීක්‍ෂණ සඳහා යොමුකර එම පරීක්‍ෂණ ප‍්‍රතිඵල අනුව මෙම පිරිස හඳුනාගෙන ඇත

වැලිකඩ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආර්. පී. කේ. චන්දන මහතා පැවසුවේ වැලිකඩ බන්ධනාගරයට උසාවිවලින් සහ සෙසු බන්ධනාගාරවලින් රැදවියන් ගෙන ඒම නැවත ආරම්භ කිරීම නිසා සෑම ප‍්‍රදේශකයකින්ම පුද්ගලයන් පැමිණිම අඛණ්ඩව සිදුවන බවත් රැදවියන් සංඛ්‍යාව වැඩි වෙත්ම වයිරසය පැතිර යෑම වේගවත් වන බවත්ය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්