නවතම පුවත්

කොරෝනා ව්‍යාප්තිය ඉහළ යන ලකුණු – රටම දැඩි අවදානමක !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව තුල පසුගිය දින කිහිපයේ කොරෝනා ආසාදිතයින්ගේ  වැඩිවීමක් දක්නට ලැබෙන බව  මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේසංගමය අවධාරණය අර සිටී .

අවුරුදු සමයේ මෙරට ජනතාවගේ අපරික්ෂාකාරී හා වගකීම් විරහිත හැසිරීම ඊට හේතුවක් විය හැකි බවද එම සංගමය සඳහන් කර සිටී

මේ අනුව  අලුත් අවුරුදු සමයත් සමග රට යලි  ඉතාමත් අවදානම්  තත්වයකට තල්ලු වෙමින් ඇති බවද එම සංගමයේ  සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත පැවසීය .

රෙදි පෙළි මිලදී ගැනීමේ දී හා භාණ්ඩ මිලදී ගැනීමේදී ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිලිපදින තත්ත්වයක් කිසිසේත්ම  දක්නට නොලැබෙන බවද ඒ මහතා පැවසීය .

අවුරුද්දෙන් පසු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් නොවීමේ වගකීම ඇත්තේද ජනතාව සතුවම බව උපුල් රෝහණ මහතා පැවසීය  පැවසුවේ.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි