නවතම පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් පොකුරක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලෝකයේ වඩාත් විශිෂ්ට ලෙස කොවිඩ්-19 පාලනය කර තිබූ ඔස්ට්‍රේලියාවේ  වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ (29දා) දිනයේ දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ කොවිඩ්-19 ආසාදිතයන් 5 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ මේ වනවිටත් ප්‍රාන්තය පුරා පවතින දැඩි අගුලු දැමීමේ සීමාවන් මධ්‍යයේය.

ඒ අනුව ලෝකයේ වඩාත් විශිෂ්ට ලෙස කොවිඩ්-19 පාලනය කර තිබූ ඔස්ට්‍රේලියාවේ මෙම නවතම පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ ගොස් ඇත.

එනමුදු ආසාදිත පුද්ගලයින් ගැවසී ඇති නිරාවරණ ප්‍රදේශ හා ස්ථාන සංඛ්‍යාව 150කට වඩා වැඩි නිසා මෙම පොකුර මේ වනවිටත් දහස් ගණනක් අවදානමට ලක්කර ඇති බව කියයි.

වික්ටෝරියා ප්‍රාන්තය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට සතියක් පුරා අගුලු දමා ඇති අතර, එය වසංගතය විසින් ප්‍රාන්තයේ ලොක්ඩවුන් සීමා පැනවූ සිව්වැනි අවස්ථාවද වෙයි. එමෙන්ම නිවැසියන්ට නිවෙස්වලින් බැහැරට නොයන ලෙස ප්‍රාන්ත බලධාරීන් දැඩිව බලකර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්