විදුලිබල මණ්ඩලයේ තවත් දූෂණ , අක්‍රමිකතා රැසක් හෙළිවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සේවා චක්‍රලේඛ විධිවිධානයන්ට පටහැනි ලෙස විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට දීමනා ලබාදී ඇති බව කෝප් කමිටුවේදී ඊයේ අනාවරණය විය . මේ පිළිබඳව කෝප් කමිටු සභාපතිවරයා දැක්වූ අදහස් පහත දැක්වේ .

YouTube player