නවතම පුවත්

විදුලි අර්බුදය ඉහළ යද්දී පරිබෝජනයත් ඉහළට – තවත් හදිසි මිලදී ගැනීම්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

පවතින විදුලි අර්බුදය අවම කර ගැනීම සඳහා පෞද්ගලික අංශයෙන් හදිසි විදුලි මිලදී ගැනීමකට යොමුවීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇත.

මේ වන විට මෙරට දෛනික විදුලිය ඉල්ලුම ගිගාවොටි පැය 47 දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙසේ ඉල්ලුම ඉහළ යෑමට, අධික උෂ්ණත්වයක් සහිත කාලගුණික තත්ත්වයක් පැවතීම බලපා ඇති බවත් විදුලිබල මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් සාමාන්‍ය දිනවලට වඩා ගිගාවොට් පැය 4ක පමණ අමතර විදුලි ඉල්ලුමක් මේ දිනවල පවතින බවද මණ්ඩලය සඳහන් කර සිටී.

මේ වන විට ජල විදුලි නිෂ්පාදනය ගිගාවොටි පැය 5කට පමණ සීමා වී ඇති අතර තාප විදුලි නිෂ්පාදනය ගිගාවොට් පැය 38 දක්වා ඉහළ ගොස් තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා