නවතම පුවත්

විදුලි අර්බූදය සොයන්න රවී ප්‍රමුඛ කමිටුවක් ජනපති පත් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දිනපතා මේ දිනවල විදුලි ඇතුළුව රට තුළ පවතින විදුලි අර්බූදය හැකි ඉක්මනින් විසදුම් සෙවීම සදහා ඊයේ (26) කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කර තිබේ.

අමාත්‍ය කබීර් හෂීම්, රවි කරුණානායක, එරාන් වික්‍රමරත්න සහ හර්ෂද සිල්වා මහත්වරුන් මෙම කමිටුවට පත් කර ඇත.

පවතින විදුලි අර්බුදයට ඉතා ඉක්මණින් විසදුම් ලබා දෙන ලෙසටද  ඒ පිළිබඳ සොයා බලා කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා කමිටුවට උපදෙස් දී ඇති අතර  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් රුස්විම ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා