නවතම පුවත්

විදුලි බිල අද සිට අඩුවෙයි

අසංක

අසංක

විදුලි ගාස්තුව අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.

ඒ අනුව සමස්ත විදුලි ගාස්තුව 21.9%කින් අඩු කෙරේ.

නව ගාස්තු සංශෝධනයට අනුව ගෘහස්ත විදුලි ගාස්තු අඩුකිරීම පහත පරිදි වේ.

ඒකක 30ට අඩු 33% කින්
ඒකක 31 -60 අතර 28% කින්
ඒකක 61-90 අතර 30% කින්
ඒකක 91-180 අතර 24% කින්
ඒකක 180ට වැඩි 18%කින් ගාස්තු අඩුවනු ඇත.

ආගමික ස්ථාන සහ පුණ්‍යායතන සඳහා 33% කින්,
හෝටල් සහ කර්මාන්ත සඳහා 18% කින්,
පොදු අරමුණු ස්ථාන සඳහා 23% කින් විදුලි ගාස්තු අඩුකෙරේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!