නවතම පුවත්

විදුලි බිල අද සිට අඩුවෙයි

අසංක

අසංක

විදුලි ගාස්තුව අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.

ඒ අනුව සමස්ත විදුලි ගාස්තුව 21.9%කින් අඩු කෙරේ.

නව ගාස්තු සංශෝධනයට අනුව ගෘහස්ත විදුලි ගාස්තු අඩුකිරීම පහත පරිදි වේ.

ඒකක 30ට අඩු 33% කින්
ඒකක 31 -60 අතර 28% කින්
ඒකක 61-90 අතර 30% කින්
ඒකක 91-180 අතර 24% කින්
ඒකක 180ට වැඩි 18%කින් ගාස්තු අඩුවනු ඇත.

ආගමික ස්ථාන සහ පුණ්‍යායතන සඳහා 33% කින්,
හෝටල් සහ කර්මාන්ත සඳහා 18% කින්,
පොදු අරමුණු ස්ථාන සඳහා 23% කින් විදුලි ගාස්තු අඩුකෙරේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්