නවතම පුවත්

විදුලි සැපයුම යථා තත්වයට – වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පැය 06කට පසුව සමස්ත දිවයිනේම විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් කළ බව විදුලි බල මණ්ඩලය සඳහන් කර ඇත

ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් අද පෙරවරු 11.30ට පමණ මුළු දිවයිනේම විදුලි බලය බිඳ වැටීමකට ලක්විය .

අනුරාධපුර, හබරණ, ලක්ෂපාන, අතුරුගිරිය, කොත්මලේ, කටුනායක, බියගම සම්ප්‍රේෂණ මාර්ගවල විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලිබල මණ්ඩලයේ සාමානාධිකාරී එම්.ආර් රණතුංග පවසයි .

ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියේ හදිසි බිඳ වැටීමක් නිසා සිදුවූ දිවයින පුරා විදුලි බිඳ වැටීම නැවත යථා තත්ත්වයට පත් කිරිමට අවශ්‍ය සියලු කටයුතු ගෙන ඇති බවයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ.
අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලික අත්හිටුවීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතිය සඳහන් කර සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්