නවතම පුවත්

විදුහල්පතිවරයෙක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

අසංක

අසංක

දම්පත් රණසිංහ

.ගන්ධර ප්‍රදේශයේ විද්‍යාලයක විදුහල්පතිවරයෙක් 6 ශ්‍රෙණියේ ළමයකු ඇතුළත් කරගැනීමට රුපියල් 15,000ක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර විදුහල්පතිවරයා විසින් අල්ලස් මුදලින් රුපියල් 7,000ක් පසුගිය 10 වැනිදා ගෙන තිබූ අතර ඉතිරි මුදල් අද විදුහල්පති කාර්යාලයේදී ගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස මේ වසර තුළදී අල්ලස් ගනිමින් සිටියදී අත්අඩංගුවට ගත් දෙවැනි විදුහල්පතිවරයා මොහුය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි