නවතම පුවත්

විදෙස් ගතවන්නන්ට කොරෝනා එන්නතේ සිව්වන මාත්‍රාවත් ලබාදේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදෙස්ගත වන පුද්ගලයින්ට ඒ ඒ රටවල අවශ්‍යතාව පරිදි කොරෝනා මර්දන එන්නතේ සිව්වන මාත්‍රාවක් අවශ්‍ය වන්නේ නම් එය මෙරටදී ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි .

මීට පෙර ඕස්ට්‍රේලියාවට වැනි රටවල උසස් අධ්‍යාපනය සදහා පිටත්ව යන සිසුන්ට එවැනි විශේෂ එන්නත්කරණයක් සිදුකළ බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ. ඒ අනුව එවැනි එන්නත්කරණයක් අවශ්‍ය වන්නේ නම් විදෙස්ගත වන පුද්ගලයින්ට සිව්වන මාත්‍රාවක් ලබාදීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.

අදාළ රටවල් අනුමත කර ඇති කොරෝනා මර්දන එන්නත් සහ එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය ද ඒ පිළිබඳ දැනුම්දී තිබෙ

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්