නවතම පුවත්

විදෙස් සංචාරකයින්ගේ පැමිණීම වාර්තාගත ලෙස ඉහළයයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2021 වසරේ මුල් මාස 11 දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 104,989 ක් වන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි .

එසේම පසුගිය නොවැම්බර් මාසයේ දී පමණක්  මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 44,294 ක් බව සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.

මෙය 2021 වසරේ එක් මාසයක් තුළ පැමිණ ඇති වැඩිම විදෙස් සංචාරකයින් ප්‍රමාණය වන බවද වාර්තාවේ .

එහිදී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එම ගණන 14,236 කි. ඊට අමතරව එක්සත් රාජධානියෙන් 3,770 ක්, රුසියාවෙන් 3,520 ක්, ජර්මනියෙන් 2,667 ක් හා ප්‍රංශයෙන් 1,447 ක් යනාදී වශයෙන් මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි සෙසු රටවල් අතර පෙරමුණේ වේ.

මේ අනුව 2021 ජනවාරි – නොවැම්බර් මාස 11 ක කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය 104,989 ක් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්