නවතම පුවත්

විදෙස් සංචාරකයින් ලක්‍ෂයක් පැමිණේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙම වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව සංචාරක අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, පසුගිය (28) දිනය වන විට සංචාරකයින් 101,872 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ තිබේ.

රුසියාව, එක්සත් රාජධානිය, පාකිස්තානය, ජර්මනිය, මාලදිවයින, ප්‍රංශය, අමෙරිකාව, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් ද සංචාරකයින් වැඩිවශයෙන් පැමිණ ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි