නවතම පුවත්

විදේශිකයින් සුරා කන ත්‍රිරෝද රථ මාෆියාව

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ගෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇතැම් ත්‍රීරෝද රථ රියදුරන් අසාධාරණ ලෙස මුදල් අයකරන බවට වාර්තා වනවා.

මීට සති එකහමාරකට පමණ පෙර හික්කඩුව දුම්රිය ස්ථානය ආසන්නයේදී විදේශිකයින් පිරිසක් එවැනි සිද්ධියකට මුහුණදී ඇති බව මාධ්‍ය වෙත වාර්තාවේ .. ජංගම දුරකථන යෙදවුමක් හරහා වෙන් කරගත් ත්‍රීරෝද රථයකින් සිය නවාතැන්පොළ වෙත යාමට එම විදේශිකයින් සැලසුම් කර තිබෙනවා.

කෙසේවෙතත් හික්කඩුව දුම්රිය ස්ථානය ආසන්නයේ සිටි කුලී ත්‍රීරෝද රථ රියදුරන් කිහිපදෙනෙකු එම විදේශිකයින් ජංගම දුරකථනයක් මගින් වෙන්කරගත් ත්‍රීරෝද රථය අදාළ ස්ථානයෙන් පළව ාහැර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්