නවතම පුවත්

විනය කඩකළ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට මේ සතියේ තීන්දුවක්

අසංක

අසංක

පක්ෂ විනය කඩ කළ මන්ත්‍රීවරුන්ට එරෙහි විනය පරීක්ෂණ මේ සතිය තුළ අවසන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කර සිටී.

ඉන් අනතුරුව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට එම පරීක්ෂණයන්හි තීන්දු ලබා දීමට නියමිත බවද මහාචාර්යවරයා අප වෙබ් අඩවියට පැවසීය.

ඩිලාන් පෙරේරා, එස්.බී දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ගාමිණි විජිත් විජයමුණි යන මන්ත්‍රීවරුන්ට එරෙහිව මෙම විනය පරීක්ෂණ ක්‍රියාත්මක ය.

මේ අතර පක්ෂයේ තීරණවලට එරෙහිව යමින් කටයුතු කළ පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසකට එරෙහි විනය පරීක්ෂණ ද කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්