නවතම පුවත්

විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්

අසංක

අසංක

විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබාගෙන උසාවියට ​​ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී තිබේ.

එමෙන්ම විනිසුරුවන් තිදෙනෙකු සමඟ රන්ජන් රාමනායක මහතා කරන ලද සංවාදවලට අදාළව දුරකථන සේවා සැපයුම්කරුවන්ගෙන් තාක්ෂණික සාක්ෂි ලබා ගැනීමට ද උපදෙස් දී ඇත.

නීතිපතිවරයා මෙම නියෝග දී ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙතයි.

විනිසුරු ගිහාන් පිලපිටිය මහතා මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ඇමතුම් සංවාද හඬ පට සිද්ධිය සම්බන්ධයෙන් මෙම පියවර ගෙන තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්