ඉෂාර රත්නකාර
මෙම මස 07 වැනි දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු වැඩසටහන සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කථානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
එදින පාර්ලිමේන්තු වැඩසටහනට අනුකූල පස්වරු 5.30 සිට රාත්‍රි 7.30 දක්වා පැවැත්වීමට යෝජිත සභාව කල්තැබීමේ යෝජනාවට අදාළ විවාදය රට තුළ පවතින ත්ත්තවය විශේෂ තත්ත්වයක් ලෙස සළකා එදින පස්වරු 1.00 සිට රාත්‍රි 7.30 දක්වා පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් විපක්ෂ නායකවරයා එම ලිපිය යොමු කර ඇත.