නවතම පුවත්

විපක්‍ෂය ශක්තිමත් කරන තීන්දුවක් ගන්නේ නැහැ – ශ්‍රීලනිපය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විපක්‍ෂය ශක්තිමත් කරන කිසිදු තීන්දුවක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් නැති  බව එහි ජේ්‍යෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යවරයා අවධාරණය කර සිටී .

ඔහු මාධ්‍ය වෙත  කියාසිටියේ සිය පාක්‍ෂිකයින් මුහුණපා සිටින ගැටළු පිළිබද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් සමග සාකච්ඡා කර විසදුමකට එළඹෙන බවය..

ජනාධිපතිවරයා පිළිබඳව මෙන්ම අගමැතිවරයා පිළිබඳවද තම පක්ෂයට ඉහල  විශ්වාසයක් ඇති බවත් , ඔවුන් දෙදෙනා  , මතුව ඇති මෙම ගැටළු විසඳීමට මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කරන  බවත් අමරවීර මහතා පැවසීය .

 

 

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!