නවතම පුවත්

වියළි කාලගුණය නිසා පානීය ජල හිඟයක්

අසංක

අසංක

රට තුල පවතින වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 2 ක පානීය ජල අර්බුදයක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටී.


ඒ අනුව , කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 236,556 දෙනෙකුට පානීය ජලය ලබාදීමට මේ වනවිටත් එම මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත.


එසේම පානීය ජලය නොමැතිවීමෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 10,155 කි.

මේ අතර පවතින වියලි කාලගුණය හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.


එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, එම ජලාශවල ජල ධාරීතාව 71% ට දක්වා පහළ ගොස් ඇති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්