විවාහ පොරොන්දු දී තරුණියක රැවටූ විශ්‍රාමික SDIG ගැන විමර්ශනයක්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

විවාහ වන බවට පොරොන්දු වී තරුණියකට වංචාවක් කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් අද පොලිස් විශේෂ විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.

මෙලෙස වංචා කර ඇත්තේ මෑතක දී විශ්‍රාම ගත් නීතීඥවරයකුද වන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි.