ඔලුවිල් ප්‍රදේශයේදී විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ත්‍රස්ත විමර්ශන ඒකකය විසිනි.
පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරුණු බෝම්බකරු සහරාන් හෂීම් සහ තවත් තිදෙනෙකුට ආධාර සැපයීම සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.