නවතම පුවත්

විශ්‍රාම වැටුප් ගෙවීම් අඛණ්ඩව

අසංක

අසංක

මහජන ගෙවීම්, විශ්‍රාම වැටුප් හා ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය .

කොවිඩ් රෝගීන් කිහිපදෙනෙකු හමුවීම හේතුවෙන් වසා දැමුණු මධ්‍යම තැපැල් හුවමාරුවද මේ වනවිට සීමිත රාජකාරි කිහිපයක් වෙනුවෙන් මේ වනවිට යලි විවෘතව ඇති බවත් ඒ මහතා පැවසීය.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන හා අඩු අවදානම් ප්‍රදේශවල නැවත වරක් ලිපි බෙදීමද ආරම්භ කර ඇති බව ඒ මහතා මෙහිදී පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්