විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන අධ්‍යක්‍ෂවරයා ලෙස වෛද්‍ය සමිත ගිනිගේ පත් කර ඇත .

. ඒ, එම ඒකකයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමීරවීර ඩෙංගු මර්දන ඒකකයට ස්ථාන මාරු කිරීම හේතුවෙනි ..

ඔහු ඩෙංගු මර්දන ඒකකයට ස්ථාන මාරු කර ඇත්තේ එහි අධ්‍යක්‍ෂවරයා ලෙස වන තර . ඉකුත් දිනවල වසංගත රෝග විද්‍යා ඒකකය සම්බන්ධයෙන් බොහෝ පාර්ශවයන්ගේ විවේචනයන්  එල්ලවිය