නවතම පුවත්

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන විවාදය අද

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

2021 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීම සහ කාරකසභා අවස්ථා පිළිබඳ විවාදය අද (12) දැන් පැවැත්වේ

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වූ අතර නියමිත අතර විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයෙන් අනතුරුව ඒ සඳහා ඡන්ද විමසීමක් ද පැවැත්වෙනු ඇති බවට සඳහන් වෙයි.

විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ වියදම රුපියල් බිලියන 2678ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්