චීනයේ වුහාන් නගරයේ සියලුම ජනතාව කොරෝනා වෛරස පරික්‍ෂාවට ලක්කිරීමට එරට රජය සැලසුම් කර ඇත.
ඒ අනුව එම නගරයේ සිටින මිලියන 11ක් පමණ වන සියලුම ජනතාව මෙසේ පරික්‍ෂාවට ලක්කිරීමට චීන රජය සෞඛ්‍ය අංශ වෙත දැනටමත් දැනුම් දී ඇත .
මේ සම්බන්ධයෙන් දින 10ක පරීක්ෂණ සැළැස්මක් චීන සෞඛ්‍ය අංශ සකස් කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර සිටී .
වයිරසය මුලින්ම ආරම්භ වූ වුහාන් ප්‍රාන්තයේ පසුගිය සති අන්තයේ රෝගීන් හය දෙනකු නැවත වාර්තා වීමෙන් පසු චීන රජය මෙම පියවර ගෙන ඇත .