නවතම පුවත්

සමාජ ජාල පරිශීලකයන් නොමඟ යවන දේශපාලන මගඩියක්

අසංක

අසංක

කිසියම් දේශපාලන කණ්ඩායමක් විසින් රජයේ නිවේදනයක් මෙන් ව්‍යාජ ලෙස සකස් කරවූ නීවේදන ලිපියක් සමාජ මාධ්‍ය මගින් පරීශීලකයන් වෙත යැවීමට කටයුතු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම නිවේදනයේ සඳහන් කරුණු මුළුමනින්ම අසත්‍ය බව එම මාධ්‍ය අංශය අවධාරණය කරයි.

මෙම නිවේදනය යවා ඇත්තේ ද ජනාධිපති මාධ්‍ය අංශයේ මෙන් ව්‍යාජ ලෙස සකස් කරන ලද ලිපි ශීර්ෂයක් භාවිතා කරමිනි.

එම ලිපිය පහත දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්