නවතම පුවත්

වූහාන්හි කෝටියකට අධික ජනතාව කොරෝනා පරීක්ෂාවට

අසංක

අසංක

චීනයේ වුහාන් නගරයේ සියලුම ජනතාව කොරෝනා වෛරස පරික්‍ෂාවට ලක්කිරීමට එරට රජය සැලසුම් කර ඇත.

ඒ අනුව එම නගරයේ සිටින මිලියන 11ක් පමණ වන සියලුම ජනතාව මෙසේ පරික්‍ෂාවට ලක්කිරීමට චීන රජය සෞඛ්‍ය අංශ වෙත දැනටමත් දැනුම් දී ඇත .

මේ සම්බන්ධයෙන් දින 10ක පරීක්ෂණ සැළැස්මක් චීන සෞඛ්‍ය අංශ සකස් කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර සිටී .

වයිරසය මුලින්ම ආරම්භ වූ වුහාන් ප්‍රාන්තයේ පසුගිය සති අන්තයේ රෝගීන් හය දෙනකු නැවත වාර්තා වීමෙන් පසු චීන රජය මෙම පියවර ගෙන ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්